ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

වර්ජින් පොල් තෙල්

සාමාන්‍ය පොල් තෙල් , රසායනිකව නිස්සරණය කිරීම මගින් සුවඳ, වර්ණය, තෙල් මුඩු වීමට හේතු වන සාධක, තෙල් සමග මුසු වී ඇති ජලය හා නිදහස් මේද අම්ල ඉවත් සකස් කෙරෙන පොල් තෙල් - RBD ( Refined Bleached Deoderized ) තෙල් ලෙස හඳුන්වන අතර මෙහි වර්ණය අවර්ණ පැහැයක් ගනී. මේ සඳහා සිලිකන් ඩයොක්සයිඩ් වලින් සාදන ලද මැටි තට්ටුවක් හරහා මෙම තෙල් පෙරීම සිදු කරයි.

අමුද්‍රව්‍ය පිරිපහදු කල පොල් තෙල්
අමුද්‍රව්‍ය සම්භවය ශ්‍රී ලංකාව
සුදුසු වන්නේ බටහිර කෑම සකස් කිරීමේදී, වැඩි උෂ්ණත්වයේ කෙරෙන ආහාර පිසීම සහ බැදීම සඳහා, Baking
කල් පැවැත්ම මාස 24
ගබඩා කිරීම විවෘත නොවන ඇසුරුම්වල ගබඩා කරන්න. ශීතකරණයක් අවශ්ය නොවේ. 24 ° C / 75.2 F ට වැඩි උෂ්ණත්වයකදී තෙල් දියරව පවතී

ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

හෝ