ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

පිරිපහදු කරන ලද පොල් තෙල්

තෙල් පිරිපහදු කිරීම මගින් සුවඳ, වර්ණය, තෙල් මුඩු වීමට හේතු වන සාධක, තෙල් සමග මුසු වී ඇති ජලය සහ නිදහස් මේද අම්ල ඉවත් කිරීමෙන් Refine පොල්තෙල් (Refined, Bleached, Deoderized) නිෂ්පාදනය කරනු ලබන අතර, මෙහි වර්ණය අවර්ණ පැහැයක් ගනී.

අමුද්‍රව්‍ය පිරිපහදු කල පොල් තෙල්
අමුද්‍රව්‍ය සම්භවය ශ්‍රී ලංකාව
සුදුසු වන්නේ -Baking සඳහා -බටහිර කෑම සකස් කිරීමේදී -ගැඹුරු තෙලේ බැදීම සඳහා
කල් පැවැත්ම මාස 24
ගබඩා කිරීම සුළං නොවදින ඇසුරුම්වල ගබඩා කරන්න. ශීතකරණයක් අවශ්‍ය නොවේ.

ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

හෝ