ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

ස්වභාවික පොල්තෙල්

කොකෝමේස් ස්වභාවික පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම්ව තෝරා ගත් දේශීය පොල් වලිනි. නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් සිඳිනු ලබන මෙම පොල් තෙල් - රසායනික භාවිතයකින් තොරව ස්වභාවිකව පෙරහන් කිරීම නිසා, එහි පෝෂ්‍ය පදාර්ථ, පෝෂණ අගය, වයනය සහ ස්ථායීතාවය ආරක්ෂා වෙයි.

අමුද්‍රව්‍ය ස්වභාවික දේශීය නැවුම් පොල්
අමුද්‍රව්‍ය සම්භවය ශ්‍රී ලංකාව
සුදුසු වන්නේ මධ්‍යම උෂ්ණත්වයේ ආහාර පිසීම, සෘජු පරිභෝජනය, හිසකෙස් සහ සම මත ආලේප කිරීම.
කල් පැවැත්ම මාස 24
ගබඩා කිරීම සුළං නොවදින ඇසුරුම්වල ගබඩා කරන්න. ශීතකරණයක් අවශ්‍ය නොවේ. 22 ° C ට වැඩි උෂ්ණත්වයකදී පිරිසිඳු පොල් තෙල් මිදීමට ලක්වේ.
සටහන: පතුලේ සුළු වශයෙන් අවක්ෂේප සෑදීම පොල් තෙල් සඳහා සාමාන්‍ය තත්වයකි.

ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

හෝ